Skip to content

Recent Articles

22
Jun

Redirecting Please wait

මෙම වෙබ් අඩවියේ ගැළුවක් ඇති බැවින් පහත link එක click කරන්න

http://shujasblog.wordpress.com/

A web page that points a browser to a different page after 2 seconds

If your browser doesn’t automatically go there within a few seconds,
you may want to go to
the destination
manually.

17
Jul

MP3 Quality Modifire

Download MP3 Quality Modifier
https://docs.google.com/file/d/0B6FjHtCXPsivVHVuRmZHQ0VzRUU/edit?usp=sharing

#

Open Source
14
Jun

Enable Mobile Partner Voice and USSD

Capture1

Linux බාවිත කරන්නන් MegaFon Modem Install කරගන්න Windows බාවිත කරන්නන් පහල ලින්ක් එකෙන් Configuration Files Download කරගන්න

https://dl.dropboxusercontent.com/u/65545615/Configuration%20Files%20Huawei.zip  6.6KB

Windows බාවිත කරන්නන් C:\Program Files\Mobile Partner Folder එක open කරගෙන එහි config සහ plugins යන Folder දෙක copy කරගන්න. හේතුව ගැටළුවක් මතුවුවහොත් නැවත Replace කිරීමටය දැන් ඔබ Download කල Configuration Files Huawei යන zip File එක තුල ඇති PluginsConfig.xml ෆයිල් එක C:\Program Files\Mobile Partner Folder එක තුල ඇති config Folder යට copy කරන්න. මී ළඟට C:\Program Files\Mobile Partner Folder ය තුල ඇති plugins Folder ය open කර එහි XFramePlugin නම් Folder ය ඔපෙන් කරන්න දැන් ඔබ Download කල Configuration Files Huawei යන zip File එක තුල ඇති Config.xml ෆයිල් එක XFramePlugin folder යට copy කරන්න. ඉන් පසු Mobile Partner මෘදුකාංගය ධාවනය කර බලන්න

Capture

මෙවැනි operation තීරුවක් දැක ගත නොහැකි නම් කරුණාකර පහල link එක click කර plugins Download කරගන්න

https://dl.dropboxusercontent.com/u/65545615/plugins%20%26%20config.zip  1.40MB

Download කරගත් ZIP file එක තුල ඇති සියලුම ෆයිල් C:\Program Files\Mobile Partner Folder යට copy කරන්න. දැන් Mobile Partner මෘදුකාංගය ධාවනය කර බලන්න. එහෙත් අදාළ පහසුකම් ලැබී නැත්නම් ඔබ මුලින්ම copy කරගත් config සහ plugins folder දෙක Replace කරගන්න නැත්නම් Mobile Partner uninstall කර නැවත install කරන්න.

*ඉහත ක්‍රම දෙකම බාවිත කර ඔබට අදාළ පහසුකම් නොලැබුණේ නම් Email කරන්න shujarafi@gmail.com

Read moreRead more

18
May

Social Lanka

www.sociallanka.bugs3.com

24
Apr

3ga To MP3 Converter v1.1

Please Read This

http://shujasblog.blogspot.com/2013/08/why-is-it-not-working-3ga-to-mp3.html

3ga to MP3 Converter is program with a name that perfectly describes its functionality – it lets you turn Samsung Galaxy audio files (3ga) into MP3 audio tracks. The app can be easily used, even by less experienced individuals.
What’s new in this version: Version 1.1 is a bug fixing release.

https://dl.dropboxusercontent.com/s/6glilgkshxftony/3ga%20to%20mp3%20Converter%20setup.exe?token_hash=AAEQcQJfk3fMcHZkykhKwAcFXVMVp507qP6QfC5D9jLArw&dl=1

1
Apr

Free MMS to Sri-Lanka Widget

 

http://www.shuja.somee.com/

Code

“<iframe src=”http://www.shuja.somee.com/default.aspx”
style=”border:1px black solid;” name=”Free_MMS_To_Srilanka ” scrolling=”no”
frameborder=”0″ align=”top” height=”328px” width=”309px”>

17
Mar

3ga to mp3 Converter

Please Read This

http://shujasblog.blogspot.com/2013/08/why-is-it-not-working-3ga-to-mp3.html

 ගොඩක් අය දන්නවා සියලුම Android දුරකථන වල නොව Samsung Galaxy මාදලියේ දුරකථන වල Voice Record වෙන්නේ 3ga ෆෝමැට් එකෙන් මේක Convert කරන්න තියෙන්නේ හෙන කාලකන්නි ක්‍රමයක් පහසු ක්‍රමයකුත් තියෙනවා නමුත් සාමාන්‍ය බාවිතා කරන්නෙකුට ඒක අසීරුයි එක පහසු කරන්න ලියපු ටූල් එකක් තමයි මේ 

Download 3ga to mp3 Converter  

https://dl.dropboxusercontent.com/s/6glilgkshxftony/3ga%20to%20mp3%20Converter%20setup.exe?

15
Mar

WIFI Hacking Linux සහ Windows

මම කලින් ලබාදුන්න Fern WIFI Cracker මෘදුකාංගය වැඩකරේ Linux වල විතරයි. අද දෙන්න යන්නේ බහුතරයක් බාවිතා කරන windows (මොන මගුලටකට පාවිච්චි කරනවද මන්දා) මෙහෙයුම් පද්දතියේත් වැඩකරන tool එකක්. මෙම tool එකෙන් Hack කරගන්න පුළුවන් Router වර්ගටික තමයි මේ  

Alice
DLink
Vodafone (no IT)
EasyBox-
Arcor-
PBS-
Fastweb
Huawei
Infostrada
Jazztel_
WLAN_
Speedtouch
Thomson
INFINITUM
Discus-
Discus–
BBox
BTHomeHub
Otenet
Sapo
Dmax
Orange
Cyta
Privat
BigPond
Meo
O2Wireless
TeleTu
Tele2
YaCom
WLAN
WiFi

බොහෝ වෙලාවට මෙතන නැති සමහර Router hack කරගන්න පුළුවන් උදාහරණයක් විදිහට TP-Link සමහර Routers 

Download කරගන්න 

Linux  50MB

Download (latest version) Ufo Wardriving 4 Invasion | Linux (sources)

Windows 76MB

Download (latest version) Ufo Wardriving 4 Invasion | Windows

 

12
Feb

Fern WIFI Cracker

උබුන්ටු Use කරන අය මේ dependencies ටික දාගන්න Backtrack 5 Use කරන අයට dependencies දාගන්න අවශ්‍ය නැහැ Backtrack 5 වල ඔය ටික ඩිෆෝල්ට් එනවා 

python
python-qt4
macchanger
aircrack-ng
xterm
subversion

පළවෙනියටම Download කරගන්න ඕන Terminal එක open කරගන්න 

wget http://fern-wifi-cracker.googlecode.com
/files/Fern-Wifi-Cracker_1.2_all.deb

Install කරන්න 

dpkg -i Fern-Wifi-Cracker_1.2_all.deb

Open කරන්න    ඔපන් කිරීම සඳහා root කරගෙන සිටිය යුතුයි

python  /usr/local/bin/Fern-Wifi-Cracker/execute.pl

 

ගැටළුවක් ඇත්නම් Email කරන්න 

Email : Shujarafi@gmail.com

 

23
Dec

Contra For PC

Download

         www.shujasblog.com hosted by 000webhost